සරල සහ විනිවිද පෙනෙන මිල ගණන් Simple & Transparent Pricing
ඔබේ ව්‍යාපාරයේ ප්‍රමාණයට ගැලපෙන හොඳම පැකේජය තෝරාගන්න. කිසිදු සැඟවුණු ගාස්තුවක් නොමැත. Choose the best tier tailored to your tea leaf business. No hidden fees or surprises.
"පොඩි ළමයෙක්ට වුණත් තේරෙන තරම් සරලයි! අපිට කරන්න තියෙන්නේ ගනුදෙනු විස්තර ටික ෆොටෝ එකක් ගහලා WhatsApp කරන්න විතරයි." "Super simple for anyone to use. Daily entries are automated and paysheets are ready on time without any hassle."
"හරියට අපේ දකුණු අත වගේ... රැයක් දවාලක් නැතුව ඕනෑම වෙලාවක ෆෝන් එක ආන්සර් කරලා, ඕනිම ගැටලුවක් එවලේම විසඳලා දෙනවා." "Just like having a personal business manager. 24/7 dedicated support whenever we have an operational question."
Teamithuru Free
මූලික වැඩකටයුතු සඳහා. For essential daily operations.
Rs. 0 /සදහටම /Forever
නොමිලේ ආරම්භ කරන්න Get Started Free- පේ-ෂීට් (Paysheets) සැකසීම Monthly Paysheet Generation
- ආදායම් වාර්තා ලබාගැනීම Revenue & Yield Summaries
Teamithuru Pro
සියලුම පහසුකම් සමඟ ව්‍යාපාරය දියුණු කරන්න. Unlock the full power of automation & AI.
- Free පැකේජයේ සියලුම පහසුකම් All features in Free Plan
- පැරණි විස්තර ආරක්ෂිතව ගබඩා වීම Unlimited historical data storage
- ව්‍යාපාරයේ ප්රධාන තොරතුරු පුවරුව Live Dealer Executive Dashboard
- සැපයුම්කරුවන්ගේ තොරතුරු පුවරු Dedicated Supplier Portals
- පේශිට් සියල්ල එකවර ප්‍රින්ට් කිරීම (Bulk Print) 1-Click Bulk Paysheet Printing
- බැංකු ගෙවීම් ලැයිස්තු (Bank Settlement Lists) Bank Transfer & Payment Schedules
- මුදල් නෝට්ටු ගණනය කිරීම (Denomination Calculator) Cash Denomination Counter
- TC-14 නීත්යානුකූල වාර්තා Statutory TC-14 Tea Board Reports
අමතර සේවා (Add-ons) Optional Value-Added Services
ඔබගේ ව්‍යාපාරයේ අවශ්‍යතාවය අනුව පමණක් ලබාගත හැකි අමතර සේවාවන්. Services you can request on-demand to save administrative time.
- 🖨️ පඩිපත් මුද්‍රණය Paysheet Courier Delivery
- සෑම මසකම පේ-ෂීට් (Paysheets) සහ කාර්යාල පිටපත් වර්ණ මුද්‍රණය කර ඔබගේ නිවසටම ඩිලිවරි කිරීම. High quality laser printing of monthly supplier paysheets delivered straight to your door.
- රු. 12 / පඩිපතකට Rs. 12 / per paysheet
- ⌨️ දත්ත ඇතුළත් කිරීම Dedicated Data Entry
- කාර්යබහුල ඔබට, අප කාර්ය මණ්ඩලය විසින් පද්ධතියට දත්ත ඇතුළත් කර දෙනු ලැබේ. Send photos of collection sheets; our trained operators record them into the system for you.
- රු. 10 / සැපයුම්කරුවෙකුට Rs. 10 / per supplier
- 📄 Pre-printed Papers Pre-printed Stationery
- කල්තියා මුද්‍රණය කරන ලද විශේෂ කොළ කට්ටල ලබාදීම. Customized carbonized sheets and pre-printed collection pads.
- රු. 8 / කට්ටලයකට Rs. 8 / per set