ඔබේ තේ දළු එකතු කිරීමේ ව්‍යාපාරය AI බලයෙන් ඩිජිටල් කරන්න!
Teamithuru හරහා දළු පොත්වල ඡායාරූපවලින්, හඬ පටවලින් (Voice) කෙළින්ම දත්ත ඇතුලත් කරගන්න. සිංහලෙන් කතාකර දත්ත විමසන AI සහායකයා සමගින් ව්‍යාපාරයේ සියලු වැඩ පහසු කරගන්න.
Digitize Your Tea Collection Business With Next-Gen AI
Instantly import handwritten collection books via photo OCR and record leaf weight using voice notes. Streamline paysheets and supplier balances with our smart AI assistant.
"පොඩි ළමයෙක්ට වුණත් තේරෙන තරම් සරලයි! අපිට කරන්න තියෙන්නේ ගනුදෙනු විස්තර ටික ෆොටෝ එකක් ගහලා WhatsApp කරන්න විතරයි." "Super simple for anyone to use. Daily entries are automated and paysheets are ready on time without any hassle."
"හරියට අපේ දකුණු අත වගේ... රැයක් දවාලක් නැතුව ඕනෑම වෙලාවක ෆෝන් එක ආන්සර් කරලා, ඕනිම ගැටලුවක් එවලේම විසඳලා දෙනවා." "Just like having a personal business manager. 24/7 dedicated support whenever we have an operational question."
"පොඩි ළමයෙක්ට වුණත් තේරෙන තරම් සරලයි! අපිට කරන්න තියෙන්නේ ගනුදෙනු විස්තර ටික ෆොටෝ එකක් ගහලා WhatsApp කරන්න විතරයි." "Super simple for anyone to use. Daily entries are automated and paysheets are ready on time without any hassle."
"හරියට අපේ දකුණු අත වගේ... රැයක් දවාලක් නැතුව ඕනෑම වෙලාවක ෆෝන් එක ආන්සර් කරලා, ඕනිම ගැටලුවක් එවලේම විසඳලා දෙනවා." "Just like having a personal business manager. 24/7 dedicated support whenever we have an operational question."
Teamithuru හරහා ඔබට ලැබෙන සුපිරි පහසුකම්
ඔබේ තේ ව්‍යාපාරය සාර්ථක කරගන්න, 'තේ මිතුරු' හරහා මේ සියලුම පහසුකම් ලබාගන්න
Powerful Features Built for Tea Dealers
Everything you need to automate leaf collection, payments, supplier bookkeeping, and statutory reporting.
ප්‍රධාන තොරතුරු පුවරුව (Dashboard) Master Dashboard
ඔබේ ව්‍යාපාරයේ සියලුම වැදගත් දත්ත සහ ප්‍රගතිය එකම තැනකින්, බැලූ බැල්මට තේරුම් ගත හැකි ලෙස. Real-time overview of business revenue, monthly leaf collections, pending payments, and routes at a glance.
සැපයුම්කරුවන් කළමනාකරණය Supplier Management
එක් එක් සැපයුම්කරුවා (Supplier) වෙනුවෙන්ම වෙන්වූ තොරතුරු පුවරු මඟින් ඔවුන්ගේ දත්ත පහසුවෙන් සොයාගැනීමේ හැකියාව. Dedicated profiles for each smallholder tea supplier with full delivery and payment history.
ආදායම් වාර්තා (Income Reports) Income Reports
දළු සැපයුම්කරුවන්ට අවශ්‍ය ඕනෑම අවස්ථාවක ආදායම් වාර්තා ඉතා ඉක්මනින් නිකුත් කිරීමේ හැකියාව. Issue verified supplier income reports instantly whenever requested for bank loans or personal use.
TC-14 වාර්තා TC-14 Statutory Reports
සාමාන්‍ය මිල ගණනය කිරීම් සහ නිල TC-14 වාර්තාව පහසුවෙන්ම ලබාගැනීමේ හැකියාව. Compliant Tea Board TC-14 average pricing calculation reports generated automatically.
පහසු පඩිපත් (Paysheets) Automated Paysheets
මාසික පඩිපත් ඉතා පහසුවෙන් සකස් කර, කාර්යාලීය පිටපත් (Office Copies) සමඟින් Print කරගැනීමේ හැකියාව. Prepare monthly paysheets in minutes, with dual office and supplier slips formatted for print.
ස්වයංක්‍රීය අඩු කිරීම් Auto Deductions
ප්‍රවාහන ගාස්තු, මුද්දර ගාස්තු සහ වෙනත් අඩුකිරීම් ස්වයංක්‍රීයව ගණනය කිරීමේ පහසුකම. Automatically calculate transport fees, stamp duty, fertilizer loans, and custom deductions.
බැංකු ලැයිස්තු (Bank Lists) Bank Payment Lists
එක් එක් බැංකු වෙත ගෙවිය යුතු මුදල් ලැයිස්තු වෙන වෙනම (Bank-wise) වෙන්කර ලබාගැනීම. Generate bank-wise settlement sheets with account numbers and branch codes ready for direct transfer.
මුදල් නෝට්ටු ගණනය කිරීම Cash Denomination Calculator
ගෙවීමට ඇති මුළු මුදල සඳහා අවශ්‍ය වන මුදල් නෝට්ටු වර්ග සහ ප්‍රමාණයන් නිවැරදිව බලාගැනීම. Exact breakdown of banknotes (Rs. 5000, 1000, 500, etc.) required for cash wage disbursements.
තොග පාලනය (Inventory) Fertilizer & Tea Inventory
පොහොර සහ තේ කොළ තොග තබාගැනීම සහ නිකුත් කිරීමේදී ගබඩා තොගයෙන් ස්වයංක්‍රීයවම අඩු වීම. Track fertilizer bags and packaged tea sales with auto deductions from warehouse inventory.
ත්‍රිත්ව මිල රේට් Triple Grade Rates
දළු එකතු කිරීමේදී සුපිරි, හොඳ සහ සාමාන්‍ය දළු ලෙස වර්ග කර මිල රේට් 3ක් යටතේ ගණනය කිරීම. Tiered pricing support for Super, Good, and Standard leaf quality grades across routes.
💡 සැ.යු: ඔබ තෝරාගන්නා පැකේජය (Package) අනුව හිමිවන පහසුකම් සහ සීමාවන් වෙනස් විය හැක. ඔබේ ව්‍යාපාරයේ ප්‍රමාණයට ගැලපෙනම සැලසුම තෝරාගැනීමට මිල ගණන් බලන්න පිටුවට පිවිසෙන්න. 💡 Note: Available features and limits depend on the selected tier. Visit the Pricing Calculator to find the best fit for your business size.
ඔබේ තේ ව්‍යාපාරය මෙහෙයවන
AI තාක්ෂණය
තේ දළු පොත්වල දත්ත අතින් ටයිප් කර කාලය නාස්ති නොකරන්න. නවීන AI තාක්ෂණයෙන් ක්රියාත්මක වන ලංකාවේ ප්රථම සහ එකම තේ දළු මෘදුකාංගයෙන් ස්වයංක්‍රීය පහසුව අත්විඳින්න.
Intelligent AI Technology
Driving Your Tea Business
Eliminate manual data entry from handwritten books. Experience seamless automation with Sri Lanka's first AI-powered tea collection software.
දළු පොත් ඡායාරූප ස්කෑන් (Photo OCR) Photo OCR Scanner
දළු එකතු කිරීමේදී සටහන් කළ පොතේ ඡායාරූප (Photos) 5ක් දක්වා එකවර Upload කරන්න. AI මඟින් අත් අකුරු ස්වයංක්‍රීයව හඳුනාගෙන තත්පර ගණනකින් සැපයුම්කරු අංකය හා බර පද්ධතියට එක් කරයි. Upload up to 5 photos of handwritten collection books at once. AI instantly recognizes handwritten Sinhala script & numbers, logging supplier weights in seconds.
හඬ පට මඟින් දත්ත ඇතුළත් කිරීම (Voice Entry) Voice-to-Data Entry
ටයිප් කිරීමට අපහසු නම් ඔබේ ස්මාර්ට් ජංගම දුරකථනයෙන් හෝ පරිගණකයෙන් හඬ පටිගත කර හෝ Audio file එකක් upload කර දත්ත ඇතුලත් කරන්න. උදා: "අංක 25 බර 62යි" යනුවෙන් පැවසීම පමණක් ප්රමාණවත්ය. Record voice notes or upload audio without typing. Speaking "Supplier 25 weight 62" directly populates your daily collection table.
තේමිතුරු AI සහායකයා (Smart Chatbot) Intelligent AI Assistant
ඔබගේ තේ ව්‍යාපාරයේ ඕනෑම තොරතුරක් සිංහලෙන් අසන්න. "අංක 12 මේ මාසේ මුළු දළු බර කීයද?", "මේ මාසේ මුළු ආදායම කොච්චරද?" වැනි ඕනෑම විස්තරයක් තත්පරයෙන් විශ්ලේෂණය කර පිළිතුරු ලබාදේ. Ask questions naturally about your business. "What is Supplier 12's total weight this month?" or "Show me total deduction sum" with instant data analysis.
AI මඟින් ඔබේ ව්යාපාරික කටයුතු පහසු වන ආකාරය How AI Streamlines Your Operations
දත්ත ඇතුළත් කිරීමේ සංකීර්ණ බව නැති කර, 10 ගුණයක වේගවත් බවක් ලබා දෙයි. Removes clerical bottlenecks and accelerates daily bookkeeping by 10x.
ස්මාර්ට් ෆෝන් කැමරාවෙන් දළු පොතේ පිටුව ඡායාරූප ගත කරන්න නැතහොත් මයික්රෆෝනයට අංක සහ බර කියන්න. Take a photo of your field collection log sheet or speak supplier numbers and weights into your mic.
AI තාක්ෂණය හරහා සියලු අත්අකුරු හෝ කථන දත්ත තත්පර 2ක් තුළ නිවැරදි ඉලක්කම් බවට පරිවර්තනය කරයි. Intelligent AI converts messy handwriting and spoken words into structured digital collection entries.
පද්ධතිය ස්වයංක්‍රීයව ලැයිස්තුගත කරන ලද දත්ත පරීක්ෂා කර එක් ක්ලික් කිරීමකින් දත්ත ගබඩාවට එක් කර පඩිපත් සකසන්න. Confirm the parsed records with a single click to instantly update supplier balances and paysheets.
ඔබේ වැඩ පහසු කරන අපගේ අමතර සේවා Additional Services to Simplify Your Work
තාක්ෂණික වැඩකටයුතු ගැන කරදර වෙන්න එපා! ඕනෑම ගිණුම් හිමියෙකුට අමතර ගාස්තුවක් යටතේ මේ සේවාවන් ලබාගත හැක: Don't worry about manual paperwork! Any registered account holder can request these optional value-added services:
දත්ත ඇතුලත් කිරීම (Data Entry) Dedicated Data Entry
ඔබ කොළයක ලියා එවන දළු එකතු කිරීමේ සියලුම දත්ත අප විසින් පද්ධතියට (System) ඇතුලත් කර දෙනු ලැබේ. Send us your daily collection sheets and our team will accurately input all records into the system for you.
පේශීට් ප්‍රින්ට් කර නිවසටම (Paysheet Delivery) Doorstep Paysheet Printing
ඔබේ පඩිපත් (Paysheets) සියල්ල අප විසින්ම ප්‍රින්ට් කර, දින 3ක් ඇතුළත ඔබේ නිවසටම/කාර්යාලයටම ආරක්ශිතව එවනු ලැබේ. We print all your monthly supplier paysheets and safely courier them straight to your doorstep within 3 days.
Pre-printed Papers ගෙන්වා ගැනීම Pre-printed Stationery Delivery
ඔබට අවශ්‍ය කල්තියා මුද්‍රණය කරන ලද විශේෂ කොළ කට්ටල (Pre-printed Papers) පහසුවෙන් නිවසටම ඇණවුම් කරගත හැක. Conveniently order customized, high-quality pre-printed collection sheets delivered to your home or store.
තේ දළු එකතු කරන්නන් සඳහා Teamithuru Mobile App For Tea Leaf Collectors: Teamithuru Mobile App
දැන් තේ දළු එකතු කරන්නන්ට (Dealers) තම සැපයුම්කරුවන්ගේ (Suppliers) දෛනික දළු බර, මිල ගණන් සහ මාසික ආදායම් වාර්තා ජංගම දුරකථනය හරහා ඉතා ඉක්මනින් හා පහසුවෙන් බලාගත හැක. මේ හරහා ව්‍යාපාරයේ කටයුතු ඕනෑම තැනක සිට කාර්යක්ෂමව මෙහෙයවිය හැක. Dealers and collectors can easily monitor daily supplier weights, rates, and monthly revenue summaries anytime from their smartphone. Manage your entire operation efficiently from wherever you are.
- සැපයුම්කරුවන්ගේ දෛනික දළු බර සහ දත්ත ක්ෂණිකව බලාගැනීම Instant lookup of daily supplier tea weights and balances
- මාසික පඩිපත් ඉතා පහසුවෙන් පරීක්ෂා කිරීම Quick verification and review of monthly paysheets
- පොහොර සහ තේ කොළ තොග කළමනාකරණය කිරීම Convenient fertilizer and tea inventory tracking
* දැනට Android දුරකථන සඳහා පමණක් ලබාගත හැක. iOS (Apple) සඳහා ළඟදීම බලාපොරොත්තු වන්න. * Currently available for Android devices. iOS version coming soon.
🚀 තේ ව්‍යාපාරය අලුත් පරපුරට ගැලපෙන ලෙස දියුණු කරන්න 🚀 Elevate Your Tea Business for the Next Generation
අදම Teamithuru සමඟ නොමිලේ ආරම්භ කරන්න! Get started for free today with Teamithuru!
දැන්ම නොමිලේ ආරම්භ කරන්න Start Free Today